නොපෙනෙන දේ
ඉතිහාසඥයින් පවසන්නේ පරමාණුක යුගය ආරම්භ වූයේ 1945 ජූලි මස 16 වන දින මෙක්සිකෝවේ දුර බැහැර කාන්තාරයක පළමු න්‍යාෂ්ටික අවිය පුපුරා යාමෙන් පසුව බවයි. නමුත් ග්‍රීක දාර්ශනිකයෙකු වන ඩිමොක්‍රිටස් (ක්‍රි.පූ. 460-370) විසින් විශ්වයෙන් මෙම කුඩා ගොඩනැගිලි කොටස් පවා දැකිය හැකි කිසිවක් සොයා ගැනීමට බොහෝ කලකට පෙර පරමාණුවේ පැවැත්ම හා බලය ගවේෂණය කරමින් සිටියේය. ඩිමොක්‍රිටස් තමන් දුටු දේවල්වලට වඩා බොහෝ දේ වටහා…
මිළය
මයිකල් ආන්ජලෝගේ කෘති මගින් යේසුස්වහන්සේගේ ජීවිතයේ බොහෝ පැතිකඩයන් ගවේෂණය කළ නමුත් වඩාත් විචිත්‍රවත් චිත්‍රය වඩාත් සරල එකක් විය. 1540 ස් ගණන් වලදී ඔහු තම මිතුරා වූ විටෝරියා කොලොනා වෙනුවෙන් පියෙටා එකක් (යේසුස්වහන්සේගේ මව මියගිය ක්‍රිස්තුස්වහන්සේගේ දේහය අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන චිත්‍රයක්) සටහන් කළේය. හුණු වලින් නිමවා ඇති මෙම චිත්රයෙන් දැක්වෙන්නේ මරියා යේසුස් වහන්සේගේ නිසල දේහය උකුලේ තබා ගෙන අහස…
ශක්තිමත් හදවතක්
පිලිප් යැන්සි සමඟ සම-රචනා කළ ‘Fearfully and Wonderfully Made’ (බියෙන් හා පුදුමයෙන් සාදන ලදී) යන පොතෙහි ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් මෙසේ නිරීක්ෂණය කරයි - “හමිං කුරුල්ලෙකුගේ හදවත අවුන්ස භාගයක් බරින් යතුව විනාඩියකට අටසිය වතාවක් ස්පන්දනය වෙයි; නිල් තල්මසෙකුගේ හදවත ටොන් භාගයක් බරයි, විනාඩියකට දස වතාවක් ස්පන්දනය කරන අතර එය සැතපුම් දෙකක් ඈතින් අසෙනු ඇත. ඒ දෙකටම හාත්පසින් වෙනස්ව, මිනිස් හදවත දුර්වල…
යේසුස් වගේ
1 පේත්රෑස් 21-23 දක්වා අපට යේසුස් මෙන් වන්න යයි කැඳවීම ගැන දේවධර්මාචාර්යය බෲස් වෙයාර් කුඩා කාලයේදී කලකිරීමට පත් වුනි. යෞවන කාලයේ ඔහුගේ බලවත් කෝපයන් ගැන “ක්‍රිස්තුස් යේසුස් නම් මනුෂ්‍යයා” යන ග්රන්ථයෙහි වෙයාර් ලීවේය. “සාධාරණ නැත. මම තීරණය කළෙමි. විශේෂයෙන් “පාපයක් නොකළ” තැනැත්තා අනුව එන්න කියා ඇති කොටසට”. “මෙය සම්පූර්ණයෙන්ම පුදුමාකාරය. මෙය බැරෑරුම් ලෙස පිළිගන්න යනුවෙන් ඇත්තෙන්ම දෙවියන්වහන්සේ අදහස් කළේ කුමක්දැයි…
ගැඹුරුම ස්ථාන
දහනව වන ශතවර්ෂයේ ප්‍රංශයේ සමාජ හා දේශපාලන නැගිටීම් අතරතුර කවියෙකු හා නවකථාකරුවෙකු වූ වික්ටර් හියුගෝ (1802-1885) ඔහුගේ සම්භාව්‍ය ලා මිසරාබ්ලේ සඳහා වඩාත් ප්‍රසිද්ධ විය. ශතවර්ෂයකට පසු ඔහුගේ නවකථාවේ සංගීත අනුවර්තනයක් අපේ පරම්පරාවේ ජනප්‍රියම නිෂ්පාදනයක් බවට පත්ව ඇත. මෙය අපව පුදුමයට පත් නොකළ යුතුය. හියුගෝ වරක් පැවසූ පරිදි, “සංගීතය ප්‍රකාශ කරන්නේ කිව නොහැකි හා නිහඬව සිටිය නොහැකි දේ ය.”
ගීතිකාකරුවන් ඊට…
කුරුසියේ භාෂාව
“කවුරුන් හෝ කියු නිසා යම් කෙනෙක් ඔවුන් කව්ද කියා දැන ගන්නේ නැත. එය ඔවුන්ට පෙන්විය යුතුය”. කියා සභාපාලක ටිම් කෙලර් කීවේය. එක් අතකින් එම කියමනේ අදාළ කිරීමක් නම් “වචන වලට වඩා ශබ්දයෙන් අපගේ ක්‍රියාවන් කථා කරයි” යන්නයි. කාලත්‍රයන් තම සහකරුවන්ට ඇහුම්කන් දී ප්‍රේම කිරීමෙන් තමන් ඔවුන් අගයන බව පෙන්වති. දෙමාපියන් තම දරුවන් වටිනා බව පෙන්වන්නේ ඔවුන්ට ආදරයෙන් සැලකීමෙනි. පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ…
සාමයේ උපකරණ
1914දී පළමු ලෝක මහ යුද්ධය ආරම්භ වූ විට බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික ශ්‍රීමත් එඩ්වඩ් ග්‍රේ “යුරෝපය පුරා ආලෝකයන් නිවී යන්නේය; ඒවා නැවත පත්තුවෙනවා අපගේ ජීවිත කාලය තුළ නොදකිණු ඇත.” යයි ප්‍රකාශයක් කළේය. ග්‍රේ නිවැරදි ය. “සියලු යුද්ධ අවසන් කරන්නට යුද්ධය” අවසාන වූ විට, මිලියන 20ක ජනතාවක් මිය ගොස් (ඔවුන්ගෙන් මිලියන 10ක් සිවිල් වැසියන්), තවත් මිලියන 21ක් තුවාල ලබා සිටියේය.
එකම පරිමාණයෙන් හෝ…
ජීවිතයට එන මකරුන් සමග සටන් කිරීම
ඔබ මකරෙකු සමග කවදා හෝ සටන් කර තිබෙනවාද? ඔබගේ පිළිතුර නැත යන්න නම් කර්තෘ ඉයුජින් පීටර්සන් ඔබ සමග එකඟවන්නේ නැත. එක දිසාවට දීර්ඝ කීකරුකම යන තම පොතෙහි ඔහු ලීවේ “මකරුන් යනු අපගේ බියයන්හි දිගුවක්” බවයි. අපට හානි කළ හැකි සියලු දේවල ගොඩ නැගීම්ය. තේජවන්ත මකරෙකු හමුවන ගැමියා සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වේ. පීටර්සන් කියන්නට උත්සාහ දරන්නේ ජීවිතය මකරුන්ගෙන් පිරී පවතින බවය. ජීවිතයට…
සමුගැනීම් සහ පිළිගැනීම්
මාගේ සහෝදර ඬේවිඩ් හෘදයාබාධයකින් හදිසියේ මිය ගිය විට මා ජීවිතය දෙස බැලීමේ විධිය විශාල ලෙස වෙනස් විය. දරුවන් හත් දෙනෙකුගෙන් සිව්වෙනියා ඔහුය. අප අතරින් පළමුවෙන් වෙන්වූයේද ඔහුය. බලාපොරොත්තු නොවූ එම වියෝවේ ස්වභාවය මට සිතීමට බොහෝ කාරණා දුන්නේය. අප වයස්ගත වන විට අපගේ පවුලේ ලැබීමට වඩා නැතිවීම විශාල වූ බව මට වැටහුණි. පිළිගැනීම් මෙන්ම සමු ගැනීම්ද ඇති බව මට තේරුම් ගියේය.…
උන්වහන්සේගේ මරණය ජීවනය ගෙන දෙයි
දකුණු අප්‍රිකාවේ දරුණුම සිරගෙදර රැඳවියන් අතර ඇය සේවය කරන කාලයේ, ජොඇන් ෆ්ලැන්ඩර්ස්-තෝමස් හදවත් පරිවර්තනය කරන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ බලය අත්දුටුවාය. ඇගේ අත්දැකීම පිලිප් යැන්සිගේ “Vanishing Grace” (අතුරුදහන්වන අනුග්‍රහය) නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කර ඇත: “ජොඇනා දිනපතා සිරකරුවන් බැහැදකිමින් ඔවුන්ට සමාව සහ සමගිය පිළිබඳ සරල ශුභාරංචි පණිවුඩයක් ගෙන ආවාය. ඇය ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, අපයෝජනයට ලක්වූ තමන්ගේ ළමාකාලයේ පීඩා ගැන කථාකිරීමට ඔවුන් පොළඹවා, ගැටළු…